
චන්ද්‍රයාගේ ආවාට දැකිය හැකි වෙතත් කාන්තාවගේ මුහුණි සිසිවන උවන’ ලෙස සඳුට සමාන කිරීම සාමාන්‍යයෙන් කවියන් යොදාගනු ලබන උපමාවකි. එහෙත් එම උපමාව 23 හැවිරිදි
රැවුලක් සහිත කාන්තාවක් සිටිය හැකි ද යන්න අදහාගත නොහැකි පුවතක් වුවත් එංගලන්තයේ බර්ක්ෂයර් ප‍්‍රාන්තයේ වාසය කරන 23 හැවිරිදි හර්නාම් කෝර් සික් ජාතික පුරුෂයෙකුට සමානව රැවුලක් සහිත කාන්තාවකි. රැවුලක් තිබුණට මා සියලූම කාන්තා ගතිගුණ හා හැසිරීම්වලින් යුක්තයි. රැවුල නිසා මගේ ස්ත‍්‍රි ගතිගුණ තව තවත් කැපී පෙනෙනවා වගේම මා තුළ දැඩි ආත්ම ශක්තියක් ඇති කරනවා” යැයි ඇය පවසයි. පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම්” නම් වූ සෞඛ්‍යමය ආබාධය නිසා හර්නාම් මෙවැනි ඉරණමකට පත්වී ඇති අතර එම තත්ත්වය නිසා පාසලේ දී මෙන්ම සමාජයේ දී ද අපමණ කරදර හා හිරිහැරවලට තමාට මුහුණ දීමට සිදුවූ බවත් ඇය පැවසුවාය. වෙනකක් තියා මට මරණීය තර්ජනත් ආවා” යැයි හර්නාම් වැඩිදුරටත් පැවසුවාය.
No comments:
Post a Comment